Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සැප්තැම්බර් 11 වාර්තාවක් පිහිටුවමින් මෙලොව එළිය දුටු දියණිය  

Add comments

නවයයි  එකොළහ ඇමෙරිකා ත්‍රස්ත ප්‍රහාරයට 18 වසරක් සම්පූර්ණ වූ සැප්තැම්බර් 11 වනදා දියණියක්  මෙලොව එළිය දුටුවේ වාර්තාවක් ද පිහිටුවමින්. ඇය 9 වන මස 11 වනදා රාත්‍රී 9 යි 11ට මෙලෙව එළිය දුටුවේ බර රාත්තල් 9 අවුන්ස 11ක බරකින්. ඇය ඉතා හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි ඇමෙරිකා රෝහල් බලධාරීන් පවසන්නේ. *******

The post සැප්තැම්බර් 11 වාර්තාවක් පිහිටුවමින් මෙලොව එළිය දුටු දියණිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG