Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පන්සල් වල පිං පෙට්ටි අරන් යනවා කියලා පුහු ආරංචි පතුරුවනවා  

Add comments

පානදුර වලාන ශ්‍රී විජය විද්‍යාල පිරිවෙන් විහාරස්ථානයේ අලුතින් ඉදිකළ භික්ෂු නේවාසිකාගාරය විවෘත කෙරුණා. ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සිහිලැල් දැහැන ව්‍යාපෘතිය යටතේ භික්ෂු නේවාසිකාගාරය ඉදිකෙරුණා. වැය කළ මුදල රුපියල් ලක්ෂ 15ක්. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙහි කටයුතු සිදුකෙරුණා.

 

The post පන්සල් වල පිං පෙට්ටි අරන් යනවා කියලා පුහු ආරංචි පතුරුවනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG