Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 12 දෙනෙක් මියයති  

Add comments

ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ගෝදාවරි ගංඟාවේ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිංගානා පල්ලි ප‍්‍රදේශයේ සිට පාපිකොන්ඩෝලු බලා යාත‍්‍රා කරමින් තිබූ සංචාරක බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ සිටි මගීන් සංඛ්‍යාව 61 ක්. කාර්ය මන්ඩලයේ 11 දෙනෙකු ද ඊට ඇතුලත්. 24 දෙනෙකු මේ වන විට නිරුපදි‍්‍රතව බේරා ගෙන තිබෙනවා. සෙසු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් සිදුකරන බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ.

The post ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 12 දෙනෙක් මියයති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG