Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව ලෝක වටරවුමේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක්  

Add comments

නව ලෝක වටරවුමේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ආමර් බාමර් හන්දිය ප්‍රදේශය ජලයෙන් යටව පැවතීම හේතුවෙන් ඒ අවට අධික රථවාහන තදබදයක් පවතිනවා. ඒ හේතුවෙන් හැකි තරම් විකල්ප මාර්ග භාවිත  කරන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.

ඒ අනුව වත්තල දෙසින් පැමිණෙන වාහන මට්ටක්කුිය හා මෝදර දෙසින් කොළඹ කොටුව වෙත ගමන් කළ හැකියි. එමෙන්ම පෑලියගොඩ බේසලයින් මාර්ගය ඔස්සේ  බොරැල්ල දෙසට ගමන් කර ඉදිරියට යා හැකි බවද පොලිස් මූළස්ථානය වැඩිදුරටත් දැනුම් දෙනවා.

 

 

The post නව ලෝක වටරවුමේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG