Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිසිදු විහාරස්ථානයකට සම්බාධක පනවන්නේ නැහැ  

Add comments

රටේ කිසිදු විහාරස්ථානයකට සම්බාධක පැනවීමට කිසි ලෙසකින්වත් ක්‍රියා නොකරන බව අමාත්‍ය ගාමිණීය ජයවික්‍රම පෙරේරා මහතා අවධාරණය කරනවා. බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණයේ හිමිකම්පත් ලබාදීම සදහා දැඩිගම පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පල කළා.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි විහාරස්ථානවල වැඩවසන ස්වාමීන්වහන්සේ 1035 නමක වෙත බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණ හිමිකම්පත් ලබාදීම මෙහීදී සිදු කෙරුණා. ස්වාමීන්වහන්සේ වෙනුවෙන් අවස්ථා 07 කදී රක්ෂණාවරණ ලබාදීම මේ තුළින් සිදු කෙරෙනවා. ගයන්ත කරුණාතිලක සාගල රත්නායක යන අමාත්‍යවරුන්ද මෙහිදී අදහස් පල කළා.

 

 

The post කිසිදු විහාරස්ථානයකට සම්බාධක පනවන්නේ නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG