Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශපාලන පක්ෂවල න්‍යායන්ට අනුව කටයුතු කරන මාධ්‍ය ආයතන  

Add comments

ඇතැම් මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂවල න්‍යායන්ට අනුව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර පැවති ජනබලය දිස්ත්‍රික් වැඩසටහන එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද මෙහිදී අදහස්  දැක්වුවා.

 

 

 

 

The post දේශපාලන පක්ෂවල න්‍යායන්ට අනුව කටයුතු කරන මාධ්‍ය ආයතන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG