Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විහාරස්ථාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙලෙහි කිසිදු වෙනසක් නැහැ  

Add comments

විහාරස්ථාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙලෙහි කිසිදු වෙනසක් සිදුව නැති බව බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමීන් වහන්සේ පවසනවා. ගාල්ලේ පැවති කුලපති නාහිමි අභිනන්දන පූජෝපහාර උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

 

 

The post විහාරස්ථාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙලෙහි කිසිදු වෙනසක් නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG