Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අල්ලස හා දූෂණය පිටු දැකීමට පස් අවුරුදු සැලැස්මක්  

Add comments

අල්ලස  හා දූෂණය පිටු දැකීමට පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්  සරත් ජයමාන්න මහතා පවසනවා. ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ..

 

 

The post අල්ලස හා දූෂණය පිටු දැකීමට පස් අවුරුදු සැලැස්මක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG