Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙද ඩිප්ලෝමාධාරීන් 1440 ක් සඳහා සහතික පත් ප‍්‍රදානය ලබන බ‍්‍රහස්පතින්දා  

Add comments

හෙද ඩිප්ලෝමාධාරීන් 1440 ක් සඳහා සහතික පත් ප‍්‍රදානය ලබන බ‍්‍රහස්පතින්දා (12) සිදුකෙරෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී.

හෙද සේවාවේ පුරප්පාඩු සම්පූර්ණ කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ. නවක ඩිප්ලෝමාධාරීන් හෙද පුරප්පාඩු පවතින රෝහල් වෙත අනියුක්ත කිරීමයි සැලසුම.

The post හෙද ඩිප්ලෝමාධාරීන් 1440 ක් සඳහා සහතික පත් ප‍්‍රදානය ලබන බ‍්‍රහස්පතින්දා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG