Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් කිහිපයක පස්වරුවේ වැසි  

Add comments

පළාත් කිහිපයක පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඇතැම්  ප්‍රදේශවල වැසි මඟ තද සුළං ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා ප‍්‍රකාශ කළේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප‍්‍රදේශවල විටින්විට පැයට කිලෝමීටර 60 දක්වා සුළං අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

The post පළාත් කිහිපයක පස්වරුවේ වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG