Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවක් ද සිටින බවයි පොලීසිය පවසන්නේ. කෙසෙල්වත්ත සහ පෑලියගොඩ ප‍්‍රදේශවලදී වැටලීම සිදුකළා. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 23 කට ආසන්න ප‍්‍රමාණයක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

The post හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG