Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුගාබේ ජාතික වීරයෙක් බව සිම්බාබ්වේ ජනපති පවසයි  

Add comments

හිටපු ජනාධිපති රොබට් මුගාබේ ජාතික වීරයෙකු බව වත්මන් ජනාධිපති ඇමර්සන් මනන්ගාවා ප‍්‍රකාශ කළා. ඒ ජාතිය අමතමින්.

රොබට් මුගාබේ විමුක්තිදායකයෙකු බවයි ඔහු පෙන්වාදුන්නේ. මුගාබේගේ අභාවය හේතුවෙන් එරට ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සිදුකර නැහැ.

වසර 37 ක් සිම්බාබ්වේ පාලනය කළ රොබට් මුගාබේ මියයන විට 95 හැවිරිදි වියෙහි පසුවුණා. ඔහුගේ පාලන කාලය සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවී තිබෙනවා.

The post මුගාබේ ජාතික වීරයෙක් බව සිම්බාබ්වේ ජනපති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG