Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පලස්තීන විරෝධතාකරුවන් පිරිසකට ඊශ‍්‍රායලයෙන් වෙඩි ප‍්‍රහාර  

Add comments

ඊශ‍්‍රායලය පලස්තීන විරෝධතාකරුවන් පිරිසකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉන් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. ගාසා තීරයේ ඊශ‍්‍රායලයට එරෙහිව විරෝධතා සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටිනවා.

වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් කිහිපදෙනෙකු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

The post පලස්තීන විරෝධතාකරුවන් පිරිසකට ඊශ‍්‍රායලයෙන් වෙඩි ප‍්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG