Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රදේශ කිහිපයකට ලබන අගහරුවාදා පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි  

Add comments

ප‍්‍රදේශ කිහිපයකට ලබන අගහරුවාදා (10) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

වත්තල, මාබෝල, ජාඇල, කටුනායක සහ සීදුව නගර සභා බලප‍්‍රදේශ ඊට ඇතුලත්. වත්තල, මහර, ජාඇල, ගම්පහ ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශවල ද ජල සැපයුම ද අත්හිටුවීමයි සැලසුම. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදුකිරීම ඊට හේතුව බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ.

The post ප‍්‍රදේශ කිහිපයකට ලබන අගහරුවාදා පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG