Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිටකෝට්ටේ, නුගේගොඩ, තලවතුගොඩ ඇතුලු ප‍්‍රදේශ කිහිපයක පස්වරු 6 සිට විශේෂ රථ වාහන සැලැස්මක්  

Add comments

මිරිහාන – ජුබිලි කණුව, පෑලියගොඩ පාර, නාවල – වැලි පාර්ක් හංදිය අසළ විශේෂ රථ වාහන සැලැස්මක් පස්වරු 6 සිට කි‍්‍රයාත්මක බව පොලිසිය පවසනවා.

බංගලා හංදිය, බැද්දගාන හංදිය ඇතුලු ප‍්‍රදේශ තුළ ද මෙම රථ වාහන සැලැස්ම කි‍්‍රයාත්මකයි. ඒ ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍යය හේතුවෙන්. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

The post පිටකෝට්ටේ, නුගේගොඩ, තලවතුගොඩ ඇතුලු ප‍්‍රදේශ කිහිපයක පස්වරු 6 සිට විශේෂ රථ වාහන සැලැස්මක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG