Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දකුණු කොරියාවට බලපෑම්  

Add comments

අධික වැසි සහ සුළං තත්වය හේතුවෙන් දකුණු කොරියාවට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

නිවාස දාහත් දහසක පමණ විදුලිය ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ. ප‍්‍රවාහන සේවා සහ ගුවන් ගමන් ද අත්හිටුවා ඇති බව දකුණු කොරියා බලධාරීන් ප‍්‍රකාශ කළා. ගංවතුරට ලක්වූ නිවාස වලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක බවයි දකුණු කොරියා බලධාරීන් ප‍්‍රකාශ කළේ.

The post අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දකුණු කොරියාවට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG