Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සබරගමුව සමන් දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයට සියලු කටයුතු සූදානම්  

Add comments

ඓතිහාසික සබරගමුව මහා සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර පැවැත්වීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්  බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ පවසනවා.

ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර හෙට ආරම්භ වන අතර එය ලබන 13 වනදා දක්වා වීදි සංචාරය කෙරෙනවා. 14 වනදා දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව  පෙරහර මංගල්‍යය නිමාවට පත්වන්නේ දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් පසුවයි. මෙවර පෙරහර මංගල්‍යයට බැතිබර මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි. සබරගමුව මහ සමන් දේවාලයේ අවසන් රන්දෝලි පෙරහැර සජීව ලෙස අයිටීඑන් ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

 

 

 

 

 

The post සබරගමුව සමන් දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG