Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් සීමා ගාස්තු වැඩි කෙරේ  

Add comments

මෙරට ගුවන් සීමාව භාවිත කිරීමේදී අය කරන ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. දැනට එය ඩොලර් 250 ක ස්ථාවර ගාස්තුවක් ලෙසයි පවතින්නේ. ඉදිරියේදී ගුවන් සීමාව භාවිත කරන වේලාව සහ යානයේ බර අනුව ගාස්තු අය කරන බවයි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

ගාස්තු අය කිරිමේ නව ක‍්‍රමයත් සමඟ එක් ගුවන් යානයකින් ලැබෙන ආදායම දෙගුණ වනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

The post ගුවන් සීමා ගාස්තු වැඩි කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG