Sep
26
ත‍්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුමක් ක‍්‍රියාත්මක බව මැලේසියාව ප‍්‍රකාශ කළා.
අයි එස් ත‍්‍රස්ත කණ්ඩායම සමග ඍජුව සබදතා පැවැත්වූ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් බහුතරය විදේශිකයන් බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ.
දින ගණනාවක් රදවාගෙන ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමයි සැලැස්ම. තවත් ප‍්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමටද තීරණය කර තිබෙනවා.
The post ත‍්‍රස්ත සාමාජිකයන් 15 දෙනෙකු මැලේසියා ආරක්ෂක අංශ භාරයට appeared first on ITN News.
Post a Comment