Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උසස්පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයිම් කටයුතු ලබන 15 වනදා සිට  

Add comments

මෙවර අපොස උසස්පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයිම් කටයුතු ලබන 15 වනදා සිට පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඔක්තෝබර් මස පළමුවනදා දක්වා එය සිදු කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ. ඇගයිම් මධ්‍යස්ථාන ලෙස තෝරාගෙන ඇති පාසල් සංඛ්‍යාව විසි හතක්. ඒ අතරින් පාසල් හතරක් ඇගයිම් පැවැත්වෙන කාලය තුළ දී සම්පූර්ණයෙන්ම වසා තැබීමට නියමිතයි. ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලය , මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය , මාතර මහානාම විද්‍යාලය සහ කුරුණෑගල ලක්දාස් ද මැල් මහ විද්‍යාලය එම කාළය තුළ වසා තැබීමටයි සැලසුම් කර තිබෙන්නේ.

The post උසස්පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයිම් කටයුතු ලබන 15 වනදා සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG