Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2050 වන විට ලෝකයෙන් මැලේරියා වසංගතය තුරන් කළ හැකි බව වාර්තාවක් පෙන්වාදෙයි  

Add comments

2050 වසර වන විට ලෝකයෙන් මැලේරියා වසංගතය තුරන් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවක් පෙන්වා දෙනවා.

ලෝකයේ පැරණිතම මෙන්ම මාරාන්තික වසංගතයක් ලෙස සැළකෙන මැලේරියා වසංගතය අසාදනය වුවත් වසරකට මිලියන 200 ක් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වනවා. වසංගතය කුරන් කිරීම සඳහා වාර්ෂිකව ඇමෙරිනා ඩොලර් බිලියන 02 ක ආධාර අවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙනවා. සෑම වසරකම මැලේරියා වසංගතයෙන් පුද්ගලයින් 435000 ක්  මිය යන අතර ඔවුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් කුඩා දරුවන්. 2000 වසරට සාපේක්ෂව මැලේරියා වසංගතය පැතිරී යන රටවල්  106 සිට 26 දක්වා අවම වී තිබෙනවා. කෙසේ වෙතත් 2000 වසරට සාපෙක්ෂව ලොක්යේ මැලේරියා වසංගත රෝගීන් සංඛ්‍යාව සැළකිය යුතු ලෙස අවම වී තිබෙනවා.

 

 

 

The post 2050 වන විට ලෝකයෙන් මැලේරියා වසංගතය තුරන් කළ හැකි බව වාර්තාවක් පෙන්වාදෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG