Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝරා සමුළුව අදින් අවසන්  

Add comments

බෝරා සමුළුව අදින් අවසන් වනවා. ඩාවුඩ් බෝරා ප‍්‍රජාවේ ගෝලීය ආගමික සමුළුව දින 10 ක් පුරා බම්බලපිටිය හුසෙයිනි මස්ජිත් පල්ලිය ආශි‍්‍රතව පැවැත්වුණා. ඒ බෝරා ප‍්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් තුමන්ගේ ප‍්‍රධානත්වයෙන්.

බෝරා ප‍්‍රජාවේ ගෝලීය සමුළුවට රටවල් 40 ක බෝරා ආගමිකයෝ විසි එක් දහසකට වැඩි පිරිසක් සහභාගීවී තිබෙනවා. මෙරට සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැංවීමේ කටයුතු වලට මෙම සමුළුව පිටිවහලක් බවයි සංචාරක අංශ පෙන්වාදෙන්නේ.

The post බෝරා සමුළුව අදින් අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG