Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යය ගුවන් සමාගමට අයත් ගුවන් නියමුවන් දින 02 ක වැඩ වර්ජනයක  

Add comments

බ්‍රිතාන්‍යය ගුවන් සමාගමට අයත් ගුවන් නියමුවන් දින 02 ක වැඩ වර්ජනයක නිරත වන බව නිවේදනය කර තිබෙනවා.

වැටුප් විෂමතාවන් මුල්කර ගනිමින් මෙම වර්ජනය අද සහ හෙට දිනයන්හි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් පවසන්නේ. වර්ජනය සඳහා ගුවන් නියමුවන් 4300 දෙනෙකු පමණ එක්ව සිටිනවා. එම වර්ජන හේතුවෙන් ලක්ෂ 03 ක් පමණ මගී ජනතාවක් පීඩාවට පත්වන බව සඳහන්. මේ හේතුවෙන් අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බලපෑම් එල්ල වනු ඇති. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සඳහන් කරන්නේ මෙම ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බවයි.

 

 

 

The post බ්‍රිතාන්‍යය ගුවන් සමාගමට අයත් ගුවන් නියමුවන් දින 02 ක වැඩ වර්ජනයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG