Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රදේශ කිහිපයක පැය 18 ක ජල කප්පාදුවක්  

Add comments

ගම්පහ ප‍්‍රදේශ කිහිපයක හෙට පෙරවරු 9.00 සිට පැය 18.00 ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට තීරණය කර තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව වත්තල , මාබෝල , ජාඇල , කටුනායක සහ සීදුව නගර සභා බලප‍්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ. එමෙන්ම වත්තල මහර , ජාඇල සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප‍්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවිමට තීරණය කර තිබෙනවා.

The post ප‍්‍රදේශ කිහිපයක පැය 18 ක ජල කප්පාදුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG