Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවීන බස්රථ දෙදහසක් ලංකා ගමනා ගමන මන්ඩලයට  

Add comments

නවීන බස්රථ දෙදහසක් ලංකා ගමනා ගමන මන්ඩලය ලබා ගැනිමට සැලසුම් කර තිබෙනවා. ඇනවුම් කර ඇති සියලුම බස් රථ සුඛෝපභෝගි බස් රථ බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ.

බස් රථ ගෙන්විම සඳහා කැබිනට් මන්ඩල අනුමැතිය ද හිමිවුණා. ඒ අනුව හැකි ඉක්මනින් බස් රථ ගෙන්විම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

The post නවීන බස්රථ දෙදහසක් ලංකා ගමනා ගමන මන්ඩලයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG