Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තලෙයිබාන් සංවිධානයෙන් ඇමරිකාවට යළි අනතුරු ඇඟවීමක්  

Add comments

තලෙයිබාන් සංවිධානයේ අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් ඇමරිකාව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

ඇමරිකා ආරක්ෂක මණ්ඩලය ද මේ පිළිබඳ විශේෂ අවධානයකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා නවතා දමන බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නිවේදනය කිරීමෙන් පසු තලෙයිබාන් සංවිධානය ඇමරිකාවට අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා අවලංගු කිරීමෙන් වැඩි අවාසියක් අත්වන්නේ ඇමරිකානුවන්ට බවයි තලෙයිබාන් සංවිධානය අනතුරු ඇඟවීම නිකුත් කරමින් සඳහන් කළේ.

The post තලෙයිබාන් සංවිධානයෙන් ඇමරිකාවට යළි අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG