Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගම්පොල පවුල් 1640 කට සමෘද්ධි හිමිකම් පත්  

Add comments

සමෘද්ධි හිමිකම්පත් ලබාදීමේ වැඩසටහන යටතේ ගම්පොල දොලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1640 ක් සදහා හිමිකම් පත් පිරිනැමුණා. ගම්පොල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ගම්පොල නගරාධිපති සමන්ත අරුණ කුමාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම හිමිකම්පත් ප්‍රදානය කෙරුණේ.

ගම්පොල උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1500 ක් සදහා සමෘද්ධි හිමිකම්පත් ලබාදීම මීට පෙර සිදු කෙරුණා. ඒ අනුව දෙවන අදියර යටතේ ගම්පොල ආසනයේ 3140 ක් වෙත සමෘද්ධි හිමිකම්ත් පිරිනැමීම සිදු කෙරුණා. සමෘද්ධි හිමකම්පත් ලබාදීමේ වැඩපිළිවෙල රටපුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.

 

 

 

The post ගම්පොල පවුල් 1640 කට සමෘද්ධි හිමිකම් පත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG