Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වංක‍්‍රීයව විවෘත වෙයි  

Add comments

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වංක‍්‍රීයව විවෘත වී තිබෙනවා.

ඒ මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්. තවදුරටත් වැසි ඇති වුවහොත් සෙසු වාන් දොරටු ද විවෘත කිරිමට සිදුවනු ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ. වේල්ල අවට හා කොත්මලේ ඔය දෙපස ජනතාවට අවදානයෙන් සිටින ලෙසටත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශද පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

The post ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වංක‍්‍රීයව විවෘත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG