Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉඩම් හිමිකම් නොමැති පාසල් සඳහා ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙලක්  

Add comments

ඉඩම් හිමිකම් නොමැති පාසල් සඳහා ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා.

ඉඩම් අමාත්‍යංශයයි එය ක‍්‍රියාත්මක කරන්නේ. ඒ අනූව ගම්පහ දිස්ත‍්‍රික් වැඩසටහන පැවැත්වුණේ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේදී. ඉඩම් හිමිකම් නොමැති සියලු පාසල් සඳහා කඩිනමින් ඔප්පු ලබාදෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.

The post ඉඩම් හිමිකම් නොමැති පාසල් සඳහා ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG