Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතාව සමඟ සාකච්ඡාවකට හොංකොං බලධාරින් සූදානම්  

Add comments

හොංකොං අර්බුද සමථයකට පත්කිරිම සඳහා සාකච්ඡාවක් පවත්වන බව ප‍්‍රධාන විධායක නිලධාරින් කැරි ලෑම් ප‍්‍රකාශ කළා.

ලබන සතියේ දී ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සැළසීමයි අරමුණ. උදර්පණ නීතියකට විරෝධය පළකරමින් පසුගිය ජුනි මාසයේ සිට හොංකොංවල විරෝධතා ආරම්භ වුණා. පොලිස් අත්අඩංගුවේ සිටින සංඛ්‍යාව 1400ක්.

The post ජනතාව සමඟ සාකච්ඡාවකට හොංකොං බලධාරින් සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG