Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞදියට එල්ල වූ ප‍්‍රහාරය ගැන නේටෝ සංවිධානයේ අවධානය  

Add comments

සෞදි තෙල් පිරිපහදුවට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් නේටෝ සංවිධානයේ විශේෂ අවධානය යොමු වුණා. එය දැඩි ලෙස හෙළා දකින බවයි ඔවුන් පවසන්නේ. ප‍්‍රහාරය පිළිබඳ චන්ද්‍රිකා දත්ත වාර්තා රැස්කිරිමට නේටෝ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඉරානයටයි ඒ පිළිබඳ චෝදනා එල්ල වුණේ. කෙසේ වෙතත් යේමන් කැරළිකරුවන් එහි වගකීම භාරගත්තා.

The post සෞදියට එල්ල වූ ප‍්‍රහාරය ගැන නේටෝ සංවිධානයේ අවධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG