Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වන අලියකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය යයි  

Add comments

වන අලියකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගියා.

ඒ මැදවච්චිය පොලිස් වසමේ තරණගොල්ලෑව වැව් බැම්ම මතදී. බරපතළ තුවාල ලැබූ ඔහු මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එම පුද්ගලයා වන අලි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

The post වන අලියකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG