Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තෙල් ටැංකිවලට පහර දීම ගැන සෞදියෙන් ඉරානයට චෝදනා  

Add comments

සෞදි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගත් අවි ඉරානයට අයත් ඒවා බවට සෞදි අරාබිය ප්‍රමුඛ සෞදි හිතවාදි රටවල් චෝදනා කරනවා. පසුගිය සෙනසුරාදා සෞදි අරාබියේ ඇරුම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට එල්ල වු ඩ්‍රෝන ප්‍රහාර ඉරානය විසින් සිදු කළ ප්‍රහාර බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම ප්‍රහාර හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල ඉහළ යාමද දක්නට ලැබුණා. මේ අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සෞදියේ බොරතෙල් නිෂ්පාදනය අවම වීම තම රටට කිසිඳු බලපෑමක් එල්ල නොකරන බවයි.

The post තෙල් ටැංකිවලට පහර දීම ගැන සෞදියෙන් ඉරානයට චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG