Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපේක්ෂකයො ගැන තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ  

Add comments

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය එම් එච් එම් අශ්රොෆ් මහතාගේ 19වන ගුණසමරු උත්සවය සියඹලාගස්කොටුව ප්‍රදේශයේදී පැවැත්වුනා.

මෙරට මුස්ලිම් ජනතාවගේ පමණක් නොව බහුතර සිංහල ජනතාව අතර ද ජනප්‍රිය දේශපාලඥයෙකු වූ එම් එච් එම් අශ්රොෆ් මහතා මිය ගියේ 2000 වසරේ සැප්තැම්බර් 16 වනදායි. ගුවන් අනතුරකින් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට පැවති රජයේ ප්‍රබල අමාත්‍යධූරයක් දරමින් සිටියා. අශ්රොෆ් මහතාගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිද ෆේරියල් අශ්රොෆ් මහත්මිය දේශපාලනයට පිවිසියා. එම් එච් එම් අශ්රොෆ් මහතාගේ 19වන ගුණ සැමරුම පැවැත්වුණේ දේශපාලනඥයන් සහ ප්‍රදේශවාසින් රැසකගේ සහභාගිත්වයෙන්.

 

 

 

 

 

 

 

The post අපේක්ෂකයො ගැන තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG