Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා වෛද්‍යවරයකුගේ ඉඩමක තිබූ බිළිඳු මලසිරුරු කොටස් 2246 ක් සොයා ගනී  

Add comments

ඇමෙරිකා වෛද්‍යවරයකුගේ ඉඩමක තිබූ බිළිඳු මලසිරුරු කොටස් 2246 ක් සොයා ගෙන තිබෙනවා.

මේ මස 03 වනදා එම  වෛද්‍යවරයා මිය යාමෙන් පසුව ඔහුගේ දේපල පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී මෙම මලසිරුරු කොටස් සොයා ගෙන තිබෙනවා. ඒවා ඖෂධ බහා ආරක්ෂිතව තබා තිබූ බවයි ඇමෙරිකා වාර්තා සඳහන් කරන්නේ. වසර ගණනාවක් තිස්සේ ස්ථාන කිහිපයක ඔහු නීති විරෝධී ගබ්සාවන් සිදු කර තිබෙනවා. ඒ හේතුවෙන් 2015 වසරේදී ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කිරීමටයි ඇමෙරිකා බලධාරීන් පියවර ගත්තේ.

 

 

The post ඇමෙරිකා වෛද්‍යවරයකුගේ ඉඩමක තිබූ බිළිඳු මලසිරුරු කොටස් 2246 ක් සොයා ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG