ගංජා කිලෝග‍්‍රෑම් 30 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවිස්සාවේල්ල පාර වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී වැටලීම සිදුකළ බවයි පොලීසිය පවසන්නේ. ඔහු එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. සැකකරු පෙරවරුවේ අලුත්කඩේ අංක දෙක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post ගංජා කිලෝග‍්‍රෑම් 30ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment