Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ මඟී ප‍්‍රවාහන බස් රථයක් ගින්නකින් විනාශ වෙයි  

Add comments

ඉන්දියාවේ විජයපුර සිට බැංගලෝර් දක්වා ධාවනයවූ මඟී ප‍්‍රවාහන බස් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්වුණා.

ඉන් මඟීන් පස් දෙනෙකු බරපතල පිලිස්සුම් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. අනතුරට ලක්වන විට මඟීන් 30 කට ආසන්න පිරිසක් බස් රථයේ ගමන් කරමින් සිටියා. පසුව ගිනි නිවන කණ්ඩායම් පැමිණ ගින්න නිවාදැමීමට කටයුතු කළා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හෙළිව නැති බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.

The post ඉන්දියාවේ මඟී ප‍්‍රවාහන බස් රථයක් ගින්නකින් විනාශ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG