Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

 රියඅනතුරු දෙකකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට  

Add comments

රියඅනතුරු දෙකකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. පොතුවිල් සියඹලාණ්ඩුව මාර්ගයේ සිදුවූ රියඅනතුරෙන් මියගොස් ඇත්තේ බදුල්ල ප‍්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තරුණයෙක්. අධික වේගයෙන් ධාවනයවූ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන කොන්කී‍්‍රට් කණුවක ගැටීමෙන් අනතුර සිදුවුණා. ඉන් තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.

කඩවත කිරිමැටියාගාර ප‍්‍රදේශයේ සිදුවූ රියඅනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් බරපතල තුවාල ලැබුවා. ඉන් එක් අයෙක් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ඔහු කඩවත කෝපියාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්. යතුරුපැදිය පාලනය කරගත නොහැකිව දුරකථන කණුවක ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

The post  රියඅනතුරු දෙකකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG