Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පස්වරුවේ ප‍්‍රදේශ කිහිපයක තද වැසි  

Add comments

පස්වරුවේ ප‍්‍රදේශ කිහිපයක තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත් ඊට ඇතුලත්. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇති වනවා. දිවයින ආශි‍්‍රතව පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

The post පස්වරුවේ ප‍්‍රදේශ කිහිපයක තද වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG