Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධීව ගංජා වගා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධීව ගංජා වගා කළ පුද්ගලයෙක් හම්බේගමුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අක්කර භාගයක පමණ ඔහු ගංජා වගා කර තිබූ බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. අඩි 9ක් උස ගංජා පැළ දෙදහසක් පමණ සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බේගමුව පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.

The post නීතිවිරෝධීව ගංජා වගා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG