Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑ 3 දෙනෙකු වසරකට පසු  අත්අඩංගුවට  

Add comments

නිටට්ඹුව හොරගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑ පුද්ගලයන් තුන් දෙනෙකු වසරකට අධික කාලයකට පසු  අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වුණා.

නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසළ පිහිටි ඉන්ධන පිරවුම්හලක් පසුගිය වසරේ අප්‍රේල් මසදී  කොල්ලකෑමට ලක් වුණා. සැකකරුවන් එහි තිබූ රුපියල් හාරලක්ෂ පනස්දහසක මුදල් සහ තවත් චෙක්පත් කිහිපයක් සොරාගෙන තිබුණා. මොවුන් අදාළ සොරකමේ සාක්ෂි විනාශ   කිරීම සඳහා කටයුතු කර තිබුණේ ඉතා සූක්ෂ්ම අයුරින්. ප්‍රධාන සැකකරු කාලයක සිට දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට  පුරුදු වී සිටි පුද්ගලයකු බවයි පොලීසිය සඳහන් කළේ.

 

 

 

The post ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑ 3 දෙනෙකු වසරකට පසු  අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG