Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් 434 දෙනෙකුට අලුතින් සමෘද්ධි හිමිකම්  

Add comments

දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවත් 434 දෙනෙකුට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීම සිදු වුණා.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අලුතින් තෝරා ගත් පවුල් 434 කට මෙසේ සමෘද්ධි හිමිකම් ලබාදීම සිදු වුණේ එක්සත් ජාතික පක්ෂ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් විතාන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ වන විට එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් එක්දහස් එකසිය හයකට සමෘද්ධි හිමිකම් ලබා දීමට රජය පියර ගෙන තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

********රංජිත්

The post තවත් 434 දෙනෙකුට අලුතින් සමෘද්ධි හිමිකම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG