Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොළොන්නරුව කුසුම්ගමදී ලොරි රථයක් තවත් වාහන 7ක ගැටෙයි  

Add comments

පොළොන්නරුව කුසුම්ගමදී ලොරි රථයක් තවත් වාහන 7ක ගැටීමෙන් එක් අයෙකු තුවාල ලැබුවා.

වී ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය කාර්මික දෝශයකට ලක්ව මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. බස් රථ දෙකක් , ත්‍රි රෝද රථ දෙකක් හා යතුරුපැදි තුනක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා. ඉන් ත්‍රි රෝද රථ දෙකට බරපතල හානි සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

The post පොළොන්නරුව කුසුම්ගමදී ලොරි රථයක් තවත් වාහන 7ක ගැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG