Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව තලෙයිබාන් සංවිධානය කියයි  

Add comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ඉදිරියේදී සූදානම් බව තලෙයිබාන් සංවිධානය බී බී සී පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

තලෙයිබාන් සංවිධානයේ සාමාජික මොහොමඩ් අබ්බාස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඇෆ්ගනිස්තානයට සාමය සඳහා ඇති එකම මාර්ගය මෙය බවයි. පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සාකච්ඡා අඩපණ වී ඇති බවට ප්‍රකාශ කිරීමත් සමග තලෙයිබාන් සංවිධානය බී බී සී පුවත් සේවයට ලබා දුන් සාකච්ඡාවක් ඔස්සේ මෙය පවසා තිබෙනවා.

 

 

 

The post ට්‍රම්ප් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව තලෙයිබාන් සංවිධානය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG