Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවිධානාත්මක අපරාධ කල්ලියක් භාවිත කළ විදෙස් ගිනි අවියක් සොයා ගැනේ  

Add comments

අපරාධ සඳහා භාවිත කළ විදෙස් ගිනි අවියක් සහ මැගසිනයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකායට හැකි වුණා.

වැටලීම සිදුකළේ නවගමුව පොලිස් වසමේ සමගි මාවත ප‍්‍රදේශයේ දී. සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබීම සඳහා තවත් ප‍්‍රතිවාදි කණ්ඩායමක් එම ගිනි අවිය යොදාගෙන ඇති බවටයි මේ වනවිට හෙළිව තිබෙන්නේ.

ඉදිරි විමර්ශන සඳහා ඒවා නවගමුව පොලිසියට භාරදී තිබෙනවා.

The post සංවිධානාත්මක අපරාධ කල්ලියක් භාවිත කළ විදෙස් ගිනි අවියක් සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG