Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධි ක‍්‍රියා පාලනයට කටයුතු කරන බන්ධනාගාර නිලධාරින් ඇගයීමට  

Add comments

නීතිවිරෝධි ක‍්‍රියා පාලනයට කටයුතු කරන බන්ධනාගාර නිලධාරින් ඇගයීමට ලක්කරන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළා.

ඒ කන්ජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකථන රැගෙනයාමේ සිද්ධිය හෙළිකරගත් නිලධාරින්ට ඇගයීම් සහතික ලබාදෙමින්. මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට රජය මුලික අවධානය යොමුකර තිබෙනවා.

ඒ සඳහා සියලු පාර්ශව වල සහාය ලබාගන්නා බවයි අමාත්‍යවරිය පවසන්නේ.

The post නීතිවිරෝධි ක‍්‍රියා පාලනයට කටයුතු කරන බන්ධනාගාර නිලධාරින් ඇගයීමට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG