Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ කඩොලාන වගාවක් ඩෝසර් කළ හතර දෙනෙක් අත්අඩංගුවට  

Add comments

රජයේ කඩොලාන වගාවක් ඩෝසර් කළ හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව පුත්තලම දිසා වන කාර්යාලය ප‍්‍රකාශ කළා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් වැටලීම සිදුකළේ මනතිව් ප‍්‍රදේශයේ කලපු සීමාවේ. මෙම භූමිය රක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කිරිම සඳහා මුලික කටයුතු මේ වනවිට සිදුවනවා.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කරන බවයි දිසා වන කාර්යාලය පවසන්නේ.

The post රජයේ කඩොලාන වගාවක් ඩෝසර් කළ හතර දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG