Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා  

Add comments

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා සිදුව තිබෙනවා.

මාර්ගය යථා තත්ත්වයට පත්කිරිමට පැය 04ක පමණ කාලයක් ගතවනු ඇති බවයි පාලක මැදිරිය ප‍්‍රකාශ කළේ. අවිස්සාවේල්ල සිට පැමිණි දුම්රියක් පුවක්පිටිය ප‍්‍රදේශයේ දී පීලි පැනීමට ලක්වුණා. ඒ අනූවයි ධාවනයට බාධා එල්ල වුණේ.

The post කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG