Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නෙළුම් කුළුණේ ගනුදෙනු ගැන පරීක්ෂණයක් ඉල්ලයි  

Add comments

නෙළුම් කුළුණ ඉදිකිරීම හරහා රාජපක්ෂවරුන් රුපියල් බිලියන දෙකක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සදහා කඩිනමින් ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

The post නෙළුම් කුළුණේ ගනුදෙනු ගැන පරීක්ෂණයක් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG