Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යහපාලන රජය කිසිවිටෙකත් මත්පැන් බලපත්‍ර ලබා දී නැහැ  

Add comments

යහපාලන රජය කිසිවිටෙකත් මත්පැන් බලපත්‍ර ලබා දී නැතැයි අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද අමරවීර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව කියාසිටියා. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙම කතාබහට එක්වුණා.

මේ අතර පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර වෙනුවෙන් මන්ත්‍රීවරුන් 3 දෙනෙකු පාර්ලිමේන්තුවේදී අද (17) දිවුරුම් දුන්නා. ශාන්ත බණ්ඩාර,  ටී බී හේරත්,  මනෝජ් සිරිසේන යන මහත්වරුනුයි මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන්නේ.

 

 

The post යහපාලන රජය කිසිවිටෙකත් මත්පැන් බලපත්‍ර ලබා දී නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG